bithusithu Mithureku Samagin බිතුසිතු මිතුරෙකු සමගින්

25 Dec 2017   05:12   0
97
1   0

බිතු සිතු මිතුරෙකු සමගින්

බිතු සිතු මිතුරෙකු සමගින් විත හලකට ගමන් කළා
සව්දිය පුරමින් මීවිත මන සුරත් කළා
කලකින් නොඇසි පුවත් මුව සැපත් කළා
රස වැකි අතරේ මීවිත ගත පදම් කළා

බිතු සිතු මිතුරෙකු සමගින් විත හලකට ගමන් කළා
සව්දිය පුරමින් මීවිත මන සුරත් කළා
ඔබ නාමය තතු අතරින් මතක් කළා
හිතරැඳි සෙනෙහස යළි යළි මන මුවත් කළා

බිතු සිතු මිතුරෙකු සමගින් විත හලකට ගමන් කළා
සව්දිය පුරමින් මීවිත මන සුරත් කළා
ඔබ හා රැඟි අභිරංගන සඳැස් කළා
සල දුරකතනයෙ පිළිඹිබු මා මන විමත් කළා

බිතු සිතු මිතුරෙකු සමගින් විත හලකට ගමන් කළා
සව්දිය පුරමින් මීවිත මන සුරත් කළා
ඔබ අතිනත යන රිද්මය පුවත් කළා
මීවිත පදමේ සිඳිමින් මා මන සලිත් කළා

Lyrics by Malaka Dewapriya
Sing By Thisara Weerasinghe
Music By Amith Guru
Produced By Sumedha Nuwan


Tags: Thisara Weerasinghe, Amith Guru, Malaka Dewapriya, Sumedha Nuwan, මාලක දේවප‍්‍රිය, තිසර වීරසිංහ

Related of "bithusithu Mithureku Samagin බිතුසිතු මිතුරෙකු සමගින්" Videos